Desktop ‘refresh’ menu for Ubuntu
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල ඩෙස්ක්ටොප් එකේ Right-click කරාම එන pop-up Menu එකේ ‘Refresh’ Option එක තියනව.නමුත් උබුන්ටු-ලිනක්ස් වල එහෙම Option 1 ක් නැ.ඒ විදියට ‘Refresh’ Option එකක් දාගන්නෙ මෙහෙමයි.
(1)මුලින්ම Terminal එක open කරගෙන(Applications->Accessories->Terminal) ‘ nautilus-actions lineakd ‘ස්තාපනය කරන්න Terminal එකේ මේ ටික කොටන්න.
sudo apt-get install nautilus-actions lineakd
(2)දැන් nautilus-scripts කියල folder 1 ක් home directory එක ඇතුලෙ හදන්න.
mkdir nautilus-scripts
(3)දැන් මේ ටික කොටන්න.
gedit nautilus-scripts/refresh_desktop
(4)දැන් open වෙන gedit text editor එකේ මේ ටික past කරන්න
#!/bin/bash xsendkeycode 71 1 xsendkeycode 71 0
(5)දැන් මේ ටිකත් Terminal එකේ කොටන්න. (to make the file executable)
chmod u+x nautilus-scripts/refresh_desktop
(6) System -> Preferences -> Nautilus Actions වල define a new action
(7) Click Add.
In Menu Item & Action: Label: Refresh Desktop Tooltip: Refresh the Desktop Display Icon: (whatever you like, or blank) Path: /home/put_your_username_here/nautilus-scripts/refresh_desktop Parameters:හිස් In Conditions: Filenames: * Match Case: [selected] Mimetypes: */* Appears If Selection Contains: [Both]In Advanced Conditions: මුලින්ම “File / Local Files” uncheck කරන්න. දැන් + ලකුන click කරල “new-scheme” සහ “new-scheme description” දෙකම delete කරල tick කරන්න.
(8) දැන් ඔක්කොම හරිනම් මේ විදියට තියෙන්න ඔන.
logout වෙලා login වෙන්න. එතකොට වැඩේ හරි
ආශ්‍රිත ලිපි:
Categories: විද්‍යා/තාක්ෂණ, Ubuntu
ubuntu








ස්ටක් වීමක් නැතිකොට මොකටද රී ෆ්‍රෙස් බටන්
එක හරි,ඒ වුනාට windows වල පුරුද්දට වගේ කරපු දේ නෙ. ඒකයි ලියන්න හිතුවෙ.
sudo apt-get install nautilus-actions lineakd
[sudo] password for ubuntu:
Reading package lists… Done
Building dependency tree
Reading state information… Done
Package nautilus-actions is not available, but is referred to by another package.
This may mean that the package is missing, has been obsoleted, or
is only available from another source
E: Package nautilus-actions has no installation candidate
1)sudo apt-get update
2)sudo apt-get install nautilus-actions
Me mokada wenne
මෙක ගහල බලන්න
sudo apt-get install nautilus-actions