Archive

Archive for April, 2010

Firefox addone for bloggers

මෙක ගිනි හිවලට ඉතා වැදගත් addone එකක්
singlish වලින් firefox ව්ලම type කරල අලුත් පොස්ට් එකක් දානකොට use කරන්න පුලුවන්.
නම තමයි  QuickFox Notes .(qsFox නෙවේයි )

Advertisements
Categories: Tech Tags:

Umtsmon in ubuntu

  1. මුලින්ම මෙක download කරන්න
  2. බාගත කරගත් zip folder එක home folder එකේ past කරන්න
  3. Applications->Accessories->Terminal
  4. Terminal එකේ මෙටික කොටන්න
    1. tar -xvf umtsmon-0.10alpha2.i386.tar.gz
    2. /umtsmon-0.10alpha2/umtsmon
    3. /home/USER_NAME/umtsmon-0.10alpha2/umtsmon
  5. Applications->Internet->umts
  6. දැන් හරි:)
Categories: Tech, Ubuntu Tags: , ,

Wader in ubuntu


උබුන්ටු වල පෙරනිමියෙන්ම එන network manager එකෙ 1 දුර්වලතාවක් තමයි sms යැවීමට හා බැලීමට බැරිකම.

මීට අමතරව GPRA/EDGE/WCDMA/HSDPA signal strength එක නිවැරිදිව ලබාගන්නත් බැ.

මේකට විසදුමක් විදියට පවිච්චි කරන්න පුලුවන් wader (දියකවා).

හැබයි network manager එක මේක ස්තාපනය කරාට පස්සෙ වැඩකරන්නෙ නැ.(network manager 1 න් connect වෙන්න බැ).

(1)මුලින්ම

sudo gedit /etc/apt/sources.list

(2)දැන් gedit වල මේ 2 paste කරන්න

deb http://ppa.launchpad.net/wader/ppa/ubuntu karmic main
deb-src http://ppa.launchpad.net/wader/ppa/ubuntu karmic main

(3)Terminal එකේ මේ ටික කොටන්න
sudo add-apt-repository ppa:gwibber-daily/ppa

(4)
Terminal එකේ මේ ටික කොටන්න
sudo apt-get update

(5)Synaptic package manager  එකේ මේ ටික සලකුනු කරල apply කරන්න
ozerocdoff
python-messaging
wader-core
wader-gtk

AND aply.

(6)Applications->Internet->Wader->File->Preference

7)දැන් වඩේ හරි 🙂

Categories: Tech, Ubuntu Tags: , ,

Turbo c++ in Ubuntu


මුලින්ම dosbox ස්තාපනය ක‍රන්න.
$ sudo aptitude install dosbox

දෑන්
windows partition 1 තියන කලින් ස්තාපනය ක‍රපු tc folder 1 ම ubuntu වල home folde 1ට coppy ක‍රන්න.(/home/ඔබේ_නම/TC ට්)

මීලගට
Applications->Games->DosBox අරඹණ්න.

දෑන් dosbox console එකේ මේ ටික කොටන්න
Z:\>mount c ~
Z:\>c:
C:\>cd tc\bin
C:\TC\BIN>tc

දෑන් හ‍රි.:))
මතක අතුව tcpp compile ක‍රන්න කලින් options->directories හදන්න.

Like this at Facebook!
Categories: Tech, Ubuntu Tags: ,