Archive

Archive for May, 2010

Desktop ‘refresh’ menu for Ubuntu

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල ඩෙස්ක්ටොප් එකේ Right-click කරාම එන pop-up Menu එකේ ‘Refresh’ Option එක තියනව.නමුත් උබුන්ටු-ලිනක්ස් වල එහෙම Option 1 ක් නැ.ඒ විදියට ‘Refresh’ Option එකක් දාගන්නෙ මෙහෙමයි.

(1)මුලින්ම  Terminal එක open කරගෙන(Applications->Accessories->Terminal) ‘ nautilus-actions lineakd ‘ස්තාපනය කරන්න Terminal එකේ මේ ටික කොටන්න.

sudo apt-get install nautilus-actions lineakd

(2)දැන් nautilus-scripts කියල folder 1 ක් home directory එක ඇතුලෙ  හදන්න.

mkdir nautilus-scripts

(3)දැන් මේ ටික කොටන්න.

gedit nautilus-scripts/refresh_desktop

(4)දැන් open වෙන gedit text editor එකේ මේ ටික  past කරන්න

#!/bin/bash
xsendkeycode 71 1
xsendkeycode 71 0

(5)දැන් මේ ටිකත් Terminal එකේ කොටන්න. (to make the file executable)

chmod u+x nautilus-scripts/refresh_desktop

(6) System -> Preferences -> Nautilus Actions වල define a new action

(7) Click Add.

In Menu Item & Action:
 Label: Refresh Desktop
 Tooltip: Refresh the Desktop Display
 Icon: (whatever you like, or blank)
 Path: /home/put_your_username_here/nautilus-scripts/refresh_desktop
 Parameters:හිස්

In Conditions:
 Filenames: *
 Match Case: [selected]
 Mimetypes: */*
 Appears If Selection Contains: [Both]


In Advanced Conditions:
මුලින්ම “File / Local Files” uncheck කරන්න.
දැන් + ලකුන click කරල “new-scheme” සහ “new-scheme description”
දෙකම delete කරල tick කරන්න.

(8) දැන් ඔක්කොම හරිනම් මේ විදියට තියෙන්න ඔන.

logout වෙලා login වෙන්න. එතකොට වැඩේ හරි 🙂

ආශ්‍රිත ලිපි:

Categories: Tech, Ubuntu Tags:

K’NAAN | Wavin’ Flag

හුඟ කාලෙකින් අහන්න ලැබුනු ලස්සන සින්දුවක් තමයි මේ.ගායනය K’naan .මෙක K’naan ගෙ 2009 දී නිකුත්වුනු Troubadour (සංචාරක කාව්‍යකාරයා‍ ) එකතුවෙ තමයි ඇතුලත් වුනෙ.2010 FIFA World Cup එක සඳහා coca-cola සමාගමේ promotional anthem එකට තොරගෙන තියෙන්නෙත් මේ ගීතය.

අහලම බලන්නකො..

Categories: Entertaining