Home > Tech, Ubuntu > Ubuntu notifications | New device discovered | Device removed .

Ubuntu notifications | New device discovered | Device removed .

උබුන්ටු-ලිනක්ස්(9.10) මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන කොට අලුතින් උපාංගයන් computer එකට සම්බන්ධ කල විට හා විසන්ධි කලවිට notification එකක් දිස්වන්න සකස්කරන්නෙ මෙහෙමයි.
Modem

(1) මුලින්ම මේ script එක බාගත (Download) කරගෙන ,
Home folder (/home/YOUR_USER_NAME/) එකේ My_scripts කියල folder එකක් හදල monitor.py file එක ඒ ෆොල්ඩර් එකට (My_scripts)  move(cut&past) කරන්න.

(2) දැන් monitor.py file එක right ක්ලික් කරල properties->permissions tab එකේ Execute: tic කරන්න.

(3)System->Preference->Startup Applications click Add
(4) දැන් එන වින්ඩෝව මේ වගෙ.


(5)Name: Nitification
Command: Click Browse කරල /home/YOUR_USER_NAME/My_scripts
directory එකේ monitor.py තොරන්න.

Comment: new devices discovered.

දැන් add කරල close කරන්න.
(6) logout & login 🙂

(7) දැන් හරි .

ආශ්‍රිත ලිපි :http://brainstorm.ubuntu.com/idea/20125/

Categories: Tech, Ubuntu Tags:
  1. August 8, 2013 at 7:11 am

    The weight of the hunting knife is a balance between being as light as possible without sacrificing power.
    The points actually protect the sharp inside curves that continue the cut, thus the curves have less
    wear over time. The Wusthof Classic line was the top rated knife by Consumer
    Reports in its test of knives in 2005 and is consistently given top marks
    by Cook’s Illustrated magazine.

  1. No trackbacks yet.

Leave a comment