Home > Entertaining > ලස්සන සිංදුවක් | ‘වසන්තයේ මල් සුපිපුන…’

ලස්සන සිංදුවක් | ‘වසන්තයේ මල් සුපිපුන…’

වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඬලට කවුදෝ ආවා…..

මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳබිඳ යන්ට ගියා
හද දුක ගාවා
කවුදෝ ආවා……

හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..

හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු ක
ඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……

අහන්න: මෙතනින්.
බාගන්න: මෙතනින්.(Download|.mp3|4.6MB)
ගායනය: ඉමාන් පෙරේරා.
සංගීතය : සුධර්මන් රංජිත්.

  1. August 6, 2010 at 10:06 pm

    Imman won a award from “Nalamudu Suwanda ” in University of Jayawardanapura for this song.It’s really nice song and am really happy that someone feel that song …( eccept me). thanx bro

  1. No trackbacks yet.

Leave a comment