Home > Topical > නිපන්දුවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්

නිපන්දුවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්

යදමින් බැඳ විලංගු ලා තරඟ තහනමක් දමන්න
අමු අමුවේ කඩේ දුවල දඩ මුදලක් පමුනුවන්න
නිපන්දුවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට ක්‍රිකට් පාලකයන් නීතිය සහ විනිසුරන්……

කාකා බිබී හුරේ දමන නරුම ක්‍රිකට් බලධරින්
පන්දු කෙලින අතර  මෙතන මෝඩ ඉන්දු  අමනයන්
රට ගිනිගෙන ඇති වග දුටු අපේ සිංහ පුතනුවන්
නිපන්දුවක් ගැන සිතීම වරදක්දැයි මට කියන්
….

යදමින් බැඳ විලංගු ලා…….

ශෙවාග් හට කඩේ දුවන මීහරකුන් වැනි පුතුන්
කුමට ද මට මහවිරුවෙකි සිර ගත කල මේ සුරාජ්
කෝටිගනන් බිහිවේවා මෙවන් රහල් පුතනුවන්
ලක් මව් පසුපස ඉන්නව එවන් පුතුන් ලඟ උතුම්…..

යදමින් බැඳ විලංගු ලා තරඟ තහනමක් දමන්න
අමු අමුවේ කඩේ දුවල දඩ මුදලක් පමුනුවන්න
නිපන්දුවක් ගැන සිතීම  දඬුවම් දෙන වරදනම්
කුමට ක්‍රිකට් පාලකයන් නීතිය සහ විනිසුරන්……..

පලි:
නන්දා මලිනියන් විසින් ගායනාකල මෙම පද පෙලට පසුබිම් වූ මතභේදාත්මක මුල් ගීතය
සුරාජ් රන්දීව් ට  උපහාරයක්ම වේවා!!

Advertisements
Categories: Topical
  1. August 21, 2010 at 9:58 pm

    🙂 එළ

  2. August 21, 2010 at 10:02 pm

    පට්ටයි මචං……..

  3. August 22, 2010 at 6:39 am

    පට්ට පට්ට

  4. August 22, 2010 at 7:03 am

    එළස්!

  5. Allex
    August 22, 2010 at 7:34 am

    රනදිවි යනු මුරලිගේ ආදේශයයි. මුරලි ක්‍රිකටි පටන්ගත්දා පටන්ම ඔහු පන්දුව දමා ගසනවා යැයි කීහ. “මුරලි පන්දුව දමා ගසනවා වාගේ” යැයි අර්ජුන එදා කීවේ නමි අද මුරලි කඩුලු 800 කට හිමිකමි නොකියනු ඇත. ඉන්දියාවට තර්ජනයක් වූ රනදිවිගේ පැමිනීම ලොවටම තර්ජනයකි.ඔහුට විරුද්ධ වීමට කිසිදු තුරුම්පුවක් තිබුනේ නැත. නමුත් දැන් කන්ඩායමේ නායකයා විසින් රනදිවි හොරා යැයි ඔප්පු කර අවසානය.

  6. August 22, 2010 at 8:25 am

    අති විශිෂ්ටයි සර්!

  7. abeetha
    August 22, 2010 at 8:58 am

    වෙන රටවල් වලට බැතින් ඔලුව නමන හිවලයින්…
    ඉන්නා තුරු අපේ රටේ ඉදිරිය නම් නැත ඉතින්…
    මේ වගෙ තීරණ ගන්නා මෝඩ සුනඛ අධමයින්….
    ගාලු මුවදොරට ගෙනිහින් පස්සට ගහමුද පයින්….

    • August 22, 2010 at 9:12 am

      @ abeetha
      කන්න දෙනවනම් ඩොලර්..
      බොන්න දෙනවනම් මුන්ට…
      වෙන මොන කෙංගෙඩියද ඕන කියන්නේ……

  8. August 22, 2010 at 2:17 pm

    කොන්දක් නැති පාලක මන්ඩලයක් නොවැ ඉන්නේ

  9. MLS
    August 22, 2010 at 4:24 pm

    හැම පාලකයෙකුගෙම වගේ ක්‍රිකට් පාලකයන්ගෙත් කොන්දක් නැහැ නොවැ

  10. Allex
    August 22, 2010 at 8:34 pm

    error

  1. August 22, 2010 at 7:32 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: