Home > Entertaining > රූබික් කැටයක් විසඳන සරලම ඇල්ගොරිතමය

රූබික් කැටයක් විසඳන සරලම ඇල්ගොරිතමය

රූබික් කැටයක් විසඳන එක ටිකක් අමාරු වැඩක්.  ඒකට ඇල්ගොරිතමයක්(Algorithm) සොයාගන්න එක ඊටත්  අමාරුයි. ඒත් ශ්‍රීලාංකිකයෙක් විසින් ඒ කටයුත්ත ඉතා සාර්ථකව ඉටුකර තිබෙනවා. මෙම ක්‍රමයේ ඇති සුවිශේෂත්වය තමයි එහි ඇති සරල බව. ඇත්තෙන්ම එය එදා මෙදා තුර මිනිසකු විසින්  සොයාගත් පහසුම රූබික්  කැට විසඳුමයි. මිනිත්තු 10 ක් වැනි ඉතා කෙටි කාලයක් තුල ඉතා සරල සිංහලෙන් ඔහු විසින් එම ඇල්ගොරිතමය(Algorithm) පැහැදිලිකල ආකාරය ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මෙසේ පිරිනැමෙන වගයි !

Advertisements
  1. November 7, 2011 at 7:22 pm

    හප්පට හුඩු පස්ටයි..ගලෝලා හදන්න විනාඩි 10ක් යනවා..ඇල්ගොරිතම් පාවිච්චි කරලා තියන දිගම විදියට හැදුවත් ය්අන්නෙ විනාඩි 5ක් විතර..කමක් නෑ ලංකාවෙ වැඩක්නෙ..ඔන්න අපිත් අද ඉදලා ඔය විදියට හදන්නෙ 😛

  2. November 8, 2011 at 10:03 am

    😀

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: